සාරානාත් විද්‍යාලය

කුලියාපිටිය

සාරානාත් විද්‍යාලය

Annual Sports meet of Saranath College 2024

Prefect Board of 2024-2025

Sara' Thilothilakavandana 2024

slider2.png
slider2.png

සාරා'තිලෝතිලකවන්දනා 2024

කුලියාපිටිය සාරානාත් විද්‍යාලය විසින් පොසොන් පුන් පොහෝ දිනය නිමිතිකොටගෙන  සංවිධානය කරනු ලබන පොසොන් කලාපය ජුනි මස 21,22,23 තෙදින රාත්‍රී 7.00 සිට සාරානාත් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ. 
පොසොන් අසිරිය විඳගැනීමට ඔබ සැමට බැති සිතින් කෙරෙන ආරාධනයයි.!
🙏🏮🙏

 

#SaranathCollege                           
#SCMU🎙️

Latest News

සාතිශය සංවේගය !!

කුලියාපිටිය සාරානාත් හිටපු කීර්තිමත් විදුහල්පතිවරයෙකු වන ,

           ගරු එම්. ජී . එස් . රූපස් මහතා

උතුම් නිවනින් සැනසීම ලබත්වා !!

 

 

#saranathcollege

සාරා'තිලෝතිලකවන්දනා 2024

කුලියාපිටිය සාරානාත් විද්‍යාලය විසින් පොසොන් පුන් පොහෝ දිනය නිමිතිකොටගෙන  සංවිධානය කරනු ලබන පොසොන් කලාපය ජුනි මස 21,22,23 තෙදින රාත්‍රී 7.00 සිට සාරානාත් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ. 
පොසොන් අසිරිය විඳගැනීමට ඔබ සැමට බැති සිතින් කෙරෙන ආරාධනයයි.!
🙏🏮🙏

 

#SaranathCollege                           
#SCMU🎙️

සාරා'තිලෝතිලකවන්දනා 2024

කුලියාපිටිය සාරානාත් විද්‍යාලය විසින් පොසොන් පුන් පොහෝ දිනය නිමිතිකොටගෙන  සංවිධානය කරනු ලබන පොසොන් කලාපය ජුනි මස 21,22,23 තෙදින රාත්‍රී 7.00 සිට සාරානාත් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ. 
පොසොන් අසිරිය විඳගැනීමට ඔබ සැමට බැති සිතින් කෙරෙන ආරාධනයයි.!
🙏🏮🙏

 

#SaranathCollege                           
#SCMU🎙️

සාරානාත් සාරා'තිලෝකවන්දනා වෙසක් කලාපය-2024

කුලී /සාරානාත් විද්‍යාලය  මගින්  සංවිධානය  කරන  වෙසක්  පොහෝ දින  සංවිධානය කරන සාරා' තිලෝකවන්දනා 2024 මැයි  මස 23,24,25 තෙදින  පාසල් විද්‍යාල භූමියේදී  පැවැත්වේ.

2024 අන්තර් නිවාස ක්‍රීඩා උළෙල

සාරානාත් වවිද්‍යාලයේ අන්තර් නිවාස ක්‍රීඩා උළෙල 2k24 සිසුන්ගේ ඇදහිය නොහැකි දක්ෂතා සහ ක්‍රීඩාශීලිත්වය ප්‍රදර්ශනය කරමින් සාර්ථකව නිමාවට පත් වූ බව ප්‍රකාශ කිරීමට ලැබීම සතුටට කරුණකි...