කුලියාපිටිය
07.03.2024 දින සාරානාත් ජාතික පාසලේ 2024 නිවාසාන්තර ක්‍රීඩා උළෙල සාර්ථක අන්දමින් අවසන් විය.
කුලියාපිටිය සාරානාත් විද්‍යාලය විසින් පොසොන් පුන් පොහෝ දිනය නිමිතිකොටගෙන සංවිධානය කරනු ලබන පොසොන් කලාපය ජුනි මස 21,22,23 තෙදින රාත්‍රී 7.00 සිට සාරානාත් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ. පොසොන් අසිරිය විඳගැනීමට ඔබ සැමට බැති සිතින් කෙරෙන ආරාධනයයි.!🙏🏮🙏
#SaranathCollege #SCMU🎙️
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.