1890 - 1961 |
ඩබ්.ඒ.රණවීර විදුහල්පතිතුමා මහතා |
![]() |
පාසලේ පරිපාලනමය කටයුතු සිදු කරන ලදි. |
1961.06.12 - 1961.10.13 |
ඕ.එල්.අප්පුහාමි මහතා |
![]() |
ඕ.එල්.අප්පුහාමි මහතා විදුහල්පති වශයෙන් පත් වූ අතර විද්‍යාලයට නව අංශ රාශියක් මෙම කාලයේදී එක් විය. |
1961.10.15 - 1965.05.01 |
කේ.කේ.සියාතුබණ්ඩා |
![]() |
විශ්ව විද්‍යාලයට ප්‍රථම වතාවට විදුහලෙන් ශිෂ්‍යයකු ඇතුළත් වූයේ මෙම අවධියේදීය. |
1965.05.01 - 1970.07.15 |
ඕ.එල්.අප්පුහාමි මහතා |
![]() |
ඕ.එල්.අප්පුහාමි මහතා විදුහල්පති වශයෙන් පත් වූ අතර විද්‍යාලයට නව අංශ රාශියක් මෙම කාලයේදී එක් විය. ඒවා අතර විද්‍යාලයීය ප්‍රධාන ශාලාව, විද්‍යාගාරය, ලී හා ලෝහ අංශය, ඉදිරිපස දෙමහල් ගොඩනැගිල්ල, ක්‍රීඩා පිටිය ආදිය ද වාණිජ විෂය ක්ෂේත්‍රයද, අමාත්‍යව සිටි අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මැතිතුමාගේ අනුග්‍රහයද අමතක කළ නොහැක. |
1970.07.05 - 1973.07.09 |
බී.එම්.සිරිවර්ධන මහතා |
![]() |
බී.එම්.සිරිවර්ධන මහතාගේ කාලය සෞන්දර්ය අංශයේ හා ක්‍රීඩා අංශයේ වැදගත් කාල පරිච්ඡේදයක් විය. එනම් ප්‍රථම වරට අංග සම්පූර්ණ නිවාසන්තර ක්‍රීඩා උත්සවයක් පැවැත්වීම හා යුනෙස්කෝ ගායන වාදන තරගයට ඉදිරිපත් වී ජයග්‍රහණ ලබා ගැනීමයි. |
1974.06.28 – 1977.08.09 |
පූජ්‍ය කටානේ පඤඤානන්ද හිමි |
![]() |
පුස්තකාලය විදුහලට එක් විම. |
1977.08.10-1987.05.16 |
එච්.එම්.දයානන්ද හේරත් මහතා |
![]() |
විද්‍යාලය පර්ෂද මූලස්ථ විදුහලක් බවට පත්විය |
1987.05.17 - 1989.05.31 |
බී.එම්.එච්.බන්නැහැක මහතා |
![]() |
ඇණහිට තිබූ උසස් පෙළ විද්‍යා අංශය නැවත ආරම්භ විය. |
1989.06.01 - 1995.06.06 |
එම්.ජී.එස්.රූපස් මහතා |
![]() |
කුලියාපිටිය මහ විදුහල “ සාරානාත්” නමින් අභිශෝක කරනු ලැබීය. |
1995.04.01 - 1997.04.03 |
බී.ඒ.ඩී.සී.බෙනඩික් මහතා |
![]() |
බී.ඒ.ඩී.සී.බෙනඩික් මහතා විදුහල්පති වශයෙන් පත් වූ අතර විද්‍යාලයට නව අංශ රාශියක් මෙම කාලයේදී එක් විය. |
1997.04.03 -1998.05.06 |
බී.එම්.එස්.යූ.බී.බන්නැහැක මහතා |
![]() |
බී.එම්.එස්.යූ.බී.බන්නැහැක මහතා විදුහල්පති වශයෙන් පත් වූ අතර විද්‍යාලයට නව අංශ රාශියක් මෙම කාලයේදී එක් විය. |
1998.05.06 - 1999.12.03 |
ආර්.එම්.ජයසේකර මහතා |
![]() |
ආර්.එම්.ජයසේකර මහතා විදුහල්පති වශයෙන් පත් වූ අතර විද්‍යාලයට නව අංශ රාශියක් මෙම කාලයේදී එක් විය. |
2000.01.10 - 2001.01.16 |
ඩී.එම්.එස්.එස්.ජයවිමල මහතා |
![]() |
ඩී.එම්.එස්.එස්.ජයවිමල මහතා විදුහල්පති වශයෙන් පත් වූ අතර විද්‍යාලයට නව අංශ රාශියක් මෙම කාලයේදී එක් විය. |
2001.01.17 - 2006.07.16 |
පී.ඩී.එස්.සමරනායක මහතා |
![]() |
පී.ඩී.එස්.සමරනායක මහතාගේ කාලය සෞන්දර්ය අංශයේ හා ක්‍රීඩා අංශයේ වැදගත් කාල පරිච්ඡේදයක් විය. |
2006.07.18 - 2011.07.28 |
ආර්.පී.ඩී.ජයතිලක මහතා |
![]() |
ආර්.පී.ඩී.ජයතිලක මහතා විදුහල්පති ලෙස ශ්‍රේෂ්ඨ සේවයක් ඉටු කළේය. |
2011.08.01 - 2014.05.08 |
ආර්.එම්.සී.රන්දෙණි මහතා |
![]() |
ආර්.එම්.සී.රන්දෙණි මහතා විදුහල්පති ලෙස ශ්‍රේෂ්ඨ සේවයක් ඉටු කළේය. |
2014.05.09 - 2021.06.13 |
ආර්.පී.ඩී.ජයතිලක මහතා |
![]() |
ආර්.පී.ඩී.ජයතිලක මහතා විදුහල්පති ලෙස සේවය කළ කාලයෙදී සාරානාත් විද්‍යාලය ජාතික පාසලක් බවට පත්විය. |
2021.06.14 - ......................... |
ආර්.එම්.සී.රන්දෙණි මහතා |
![]() |
ආර්.එම්.සී.රන්දෙණි මහතා විදුහල්පති ලෙස නැවත පත්ව විද්‍යාලය තුල සමාජ හා සංගම් රාශියක් ආරම්භ කිරීමට කටයුතු කල අතර විද්‍යාලයේ පරිපාලන කටයුතු ක්‍රමවත්ව හා කාර්යක්ෂමව ඉටු කරමින් සිටී. |