පුවත් හා විශේෂ අවස්ථා
කුලියාපිටිය සාරානාත් හිටපු කීර්තිමත් විදුහල්පතිවරයෙකු වන ,
ගරු එම්. ජී . එස් . රූපස් මහතා
උතුම් නිවනින් සැනසීම ලබත්වා !!
#saranathcollege
කුලියාපිටිය සාරානාත් විද්‍යාලය විසින් පොසොන් පුන් පොහෝ දිනය නිමිතිකොටගෙන සංවිධානය කරනු ලබන පොසොන් කලාපය ජුනි මස 21,22,23 තෙදින රාත්‍රී 7.00 සිට සාරානාත් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.
පොසොන් අසිරිය විඳගැනීමට ඔබ සැමට බැති සිතින් කෙරෙන ආරාධනයයි.!
🙏🏮🙏
#SaranathCollege
#SCMU🎙️
සාරානාත් වවිද්‍යාලයේ අන්තර් නිවාස ක්‍රීඩා උළෙල 2k24 සිසුන්ගේ ඇදහිය නොහැකි දක්ෂතා සහ ක්‍රීඩාශීලිත්වය ප්‍රදර්ශනය කරමින් සාර්ථකව නිමාවට පත් වූ බව ප්‍රකාශ කිරීමට ලැබීම සතුටට කරුණකි...
2024 වන වර්ෂයේ මාර්තු මස 15 වන දින ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳ වීමට සියලු කට යුතු සූදානම් කර ඇති අතර එම නිළ ලාංඡන පළඳින සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට මෙසේ අප සුභෂින්ෂණ එක් කරන්නෙමු. !!!!!