සාරානාත් විද්‍යාලය

කුලියාපිටිය

සාරානාත් විද්‍යාලය

Annual Sports meet of Saranath College 2024

Prefect Board of 2024-2025

Sara' Thilothilakavandana 2024

slider2.png
slider2.png

 6 වසර සිට 8 වසර දක්වා කණිෂ්ඨ අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.

 

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • කතෝලික ධර්මය
  • ගණිතය
  • විද්‍යාව
  • ඉංග්‍රීසි
  • දෙමළ
  • ඉතිහාසය
  • සෞඛ්‍ය
  • භූගෝල විද්‍යාව
  • පුරවැසි අධ්‍යනය
  • සෞන්දර්ය
  • ප්‍රයෝගික තාක්ෂණික කුසලතා