9 සිට 11 දක්වා ශ්‍රේණි මෙම අංශය තුළ ක්‍රියාත්මක වේ.
ජ්‍යෙෂ්ඨ අංශය තුළ 09 ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහත විෂයයන් තුළින් අධ්‍යාපනය ලැබිය හැකි ය.
- පළමු බස සිංහල
- බුද්ධ ධර්මය
- ඉතිහාසය
- විද්‍යාව
- ගණිතය
- පුරවැසි අධ්‍යාපනය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- දෙවන බස දෙමළ
- භූගෝල විද්‍යාව
- ඉංග්‍රීසි භාෂාව
- සෞන්දර්ය - සංගීතය
- නාට්‍ය හා රංග කලාව
- නර්තනය
- චිත්‍ර කලාව
- ප්‍රයෝගික තාක්ෂණ කුසලතා
ජ්‍යෙෂ්ඨ අංශය තුළ 10 - 11 ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහත විෂයයන් තුළින් අධ්‍යාපනය ලැබිය හැකි ය.
ප්‍රධාන විෂයන් හය සහ තවත් තෝරාගත් විෂයන් තුනක් ඇතුළුව විෂයන් නවයක් යටතේ මෙහිදී සිසුන්ට අධ්‍යාපනය ලැබියහැකිය.
ප්‍රධාන විෂයයන් :-
- පළමු බස සිංහල
- බුද්ධ ධර්මය
- ඉතිහාසය
- විද්‍යාව
- ගණිතය
- ඉංග්‍රීසි භාෂාව
කාණ්ඩ විෂයයන් : -
පළමු කාණ්ඩය
- ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
- පුරවැසි අධ්‍යාපනය
- දෙවන බස දෙමළ
- භූගෝල විද්‍යාව
- කොරියානු භාෂාව
- ජපන් භාෂාව
- ජර්මන් භාෂාව
- ප්‍රංශ භාෂාව
දෙවෙනි කාණ්ඩය
- සංගීතය
- නාට්‍ය හා රංග කලාව
- නර්තනය
- චිත්‍ර කලාව
- සිංහල භාෂාව හා සාහිත්‍යය
- ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය
තුන් වැනි කාණ්ඩය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- කෘෂි කර්මය
- ශිල්ප කලා
- ගෘහ ආර්ථික විද්‍යාව