සාරානාත් විද්‍යාලය

කුලියාපිටිය

සාරානාත් විද්‍යාලය

Annual Sports meet of Saranath College 2024

Prefect Board of 2024-2025

Sara' Thilothilakavandana 2024

slider2.png
slider2.png

පාසල් ලිත

දිනය

ක්‍රියාකාරකම්  සංවිධානය 

2024/02/02

2023 තුන්වන වාරය 2 වන අදියර ආරම්භය

ආගමික වතාවත්, සෙත් පිරිත් දේශනය

ශිෂ්‍ය නායක මණ්ඩලය

කලා, වාණිජ, තාක්ෂණ අංශ ප්‍රගති වාර්තා ලබාදීම

දෙමාපිය රැස්වීම

උසස් පෙළ (සමස්ත) අංශ ප්‍රධාන

අංශ ප්‍රධාන ගුරුභවතුන්

02/05

6-11 වාර පරීක්ෂණ ආරම්භ වීම

කනිෂ්ඨ අංශය, ජ්‍යෙෂ්ඨ අංශය,ශ්‍රේණි ප්‍රධාන,අංශ ප්‍රධාන හා සහකාර විදුහල්පති

විද්‍යා අංශයේ ප්‍රගති වාර්තා ලබාදීම

දෙමාපිය රැස්වීම්

සමස්ත අංශ ප්‍රධාන, විද්‍යා අංශ ප්‍රධාන

උසස් පෙළ අභ්‍යන්තර සිසුන් දිශාභිමුඛ කිරීම

02/06

උසස් පෙළ භාහිර සිසුන් දිශාභිමුඛ කිරීම

සමස්ථ අංශ ප්‍රධාන, අංශ ප්‍රධාන ගුරුභවතුන්, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක

02/07

කලා අංශය - 12 ශ්‍රේණිය පන්ති ආරම්භය

කලා අංශ ප්‍රධාන, පන්ති භාර ගුරුභවතුන්

02/09

වාණිජ අංශය - 12 ශ්‍රේණිය පන්ති ආරම්භය

වාණිජ අංශය පන්ති භාර ගුරුභවතුන්

02/12

තාක්ෂණ අංශය - 12 ශ්‍රේණිය පන්ති ආරම්භය

තාක්ෂණ අංශ ප්‍රධාන හා ගුරුභවතුන්

02/16

නිවාසාන්තර ක්‍රීඩා තරඟ ආරම්භ කිරීම

ක්‍රීඩා කමිටුව

02/26

කනිෂ්ඨ අංශයේ ප්‍රගති වාර්තා ලබාදීම හා පන්ති රැස්වීම

කනිෂ්ඨ අංශ ප්‍රධාන

අංශ ප්‍රධාන,සහකාර විදුහල්පති

9 ශ්‍රේණිය ගුරුභවතුන්

02/27

9 ශ්‍රේණිය පන්ති රැස්වීම

ජ්‍යේෂ්ඨ අංශ ප්‍රධාන

අංශ ප්‍රධාන,සහකාර විදුහල්පති

10 ශ්‍රේණිය ගුරුභවතුන්

02/28

10 ශ්‍රේණිය පන්ති රැස්වීම

ජ්‍යේෂ්ඨ අංශ ප්‍රධාන

අංශ ප්‍රධාන,සහකාර විදුහල්පති

10 ශ්‍රේණිය ගුරුභවතුන්

02/29

10 ශ්‍රේණිය පන්ති රැස්වීම

ජ්‍යේෂ්ඨ අංශ ප්‍රධාන

අංශ ප්‍රධාන,සහකාර විදුහල්පති

11 ශ්‍රේණිය ගුරුභවතුන්

03/01

සිසුන් ඉහළ පන්තිවලට දැමීම

අංශ ප්‍රධාන, සහකාර විදුහල්පති

අංශ හා ශ්‍රේණි ප්‍රධාන ගුරුභ වතුන්

03/04

6 ශ්‍රේණිය සිසුන් සඳහා සම්මුඛ පරීක්ෂණ

කනිෂ්ඨ අංශ ප්‍රධාන

සහකාර විදුහල්පති/අංශ ප්‍රධාන

03/06

6 ශ්‍රේණිය සිසුන් බඳවා ගැනීම

කනිෂ්ඨ අංශ ප්‍රධාන

සහකාර විදුහල්පති/අංශ ප්‍රධාන

03/07

විධායක කමිටු රැස්වීම

නි.වි.(පරිපාලන)

03/11

ගුරු සාකච්ඡාව

නි.වි.(පරිපාලන)

03/15

සිංහල භාෂා තරඟ

සිංහල භාෂා ගුරුභවතුන්

03/22

ඉංග්‍රීසි භාෂා තරඟ

ඉංග්‍රීසි භාෂා ගුරුභවතුන්

03/28

 

සමාජ විද්‍යා තරඟ 

සමාජ විද්‍යා ගුරුභවතුන්

මහ සභා රැස්වීම

නි.වි.(පරිපාලන)

04/01

කළමනාකරණ කමිටු රුස්වීම

නි.වි.(පරිපාලන)

04/04

විධායක කමිටු රැස්වීම

නි.වි.(පරිපාලන)

04/09

අවුරුදු උත්සවය

ක්‍රීඩා කමිටුව

04/24

පාසල ආරම්භය

ආගමික වතාවත් සිදු කිරීම

බෞද්ධ සංගමය

ශිෂ්‍ය නායක මණ්ඩලය

04/26

සාමාන්‍ය පෙළ ප්‍රෙව්ශ පත්‍ර ලබා දීම

ආගමික වතාවත් සහ සෙත් පිරිත් දේශනය

ස.විදුහල්පති/අංශ ප්‍රධාන

පන්ති භාර ගුරුභවතුන්

04/30

ගුරු සාකච්ඡාව

නි.වි.(පරිපාලන)

05/02

විධායක කමිටු රැස්වීම

නි.වි.(පරිපාලන)

06/10

කළමනාකරණ කමිටු රැස්වීම

නි.වි.(පරිපාලන)

06/11

පළමු වාර පරීක්ෂණ ආරම්භ කිරීම

විභාග කමිටුව

06/20

පොසොන් දින ආගමික කටයුතු

බෞද්ධ සංගමය

07/04

විධායක කමිටු රැස්වීම

නි.වි.(පරිපාලන)

07/08

ප්‍රගති වාර්තා ලබා දීම හා පන්ති රැස්වීම්/කනිෂ්ඨ අංශය

ස.විදුහල්පතිවරුන්/අංශ ප්‍රධාන ගුරුභවතුන්

07/09

ප්‍රගති වාර්තා ලබා දීම හා පන්ති රැස්වීම් - 9 ශ්‍රේණිය / කලා අංශය

ස.විදුහල්පතිවරුන්/අංශ ප්‍රධාන ගුරුභවතුන්

07/10

ප්‍රගති වාර්තා දීම හා පන්ති රැස්වීම

10 ශ්‍රේණිය / වාණිජ අංශය

ස.විදුහල්පතිවරුන්/අංශ ප්‍රධාන ගුරුභවතුන්

07/11

ප්‍රගති වාර්තා දීම හා පන්ති රැස්වීම

11 ශ්‍රේණිය / විද්‍යා අංශය

ස.විදුහල්පතිවරුන්/අංශ ප්‍රධාන ගුරුභවතුන්

07/12

ප්‍රගති වාර්තා දීම හා පන්ති රැස්වීම

තාක්ෂණ අංශය

ස.විදුහල්පතිවරුන්/අංශ ප්‍රධාන ගුරුභවතුන්

07/15

තාක්ෂණ පොල

සංවිධානය තාක්ෂණ අංශ ප්‍රධාන ඇතුළු ගුරුභවතුන්, සිසුන්

07/16

බාලදක්ෂ චාරිකාව

ඛණ්ඩභාර ගුරුභවතා

07/17

ශාන්ත ජෝන් ගිලන් රථ කදවුර

භාර ප්‍රධාන අචාර්ය

07/18

නායකත්ව පුහුණු වැඩසටහන

ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්ය මණ්ඩලය

07/19

පෙර ඇසල පෝය ධර්ම දේශනය

බෞද්ධ සංගමය

07/22

බාලදක්ෂ සතිය ආරම්භය

ඛණ්ඩභාර ආචාර්ය

07/23

විදේශ භාෂා කදවුර / ප්‍රසංගය

ප්‍රංශ/ජර්මන් විෂය භාර ආචාර්යවරු

07/24

වාණිජ අංශ ආහාර පොල

වාණිජ අංශ ප්‍රධාන ඇතුළු ගුරුභවතුන්, සිසුන්

07/25

වාණිජ සංගම් තරඟ

වාණිජ අංශ ප්‍රධාන ඇතුළු ගුරුභවතුන්

07/26

අන්තර් පාසල් ක්‍රිකට් තරඟ

ක්‍රිකට් ක්‍රීඩා භාර ආචාර්ය

07/29

නව නිපැයුම් ප්‍රදර්ශනය

නව නිපැයුම් භාර ආචාර්ය

07/30

කාන්තා ශිෂ්‍යභට කඳවුර ආරම්භය

ශිෂ්‍යභට  ඛණ්ඩය භාර ගුරුභවතා/ පුහුණුකරු

07/31

කළමනාකරණ කමිටු රැස්වීම්

නි.වි.(අධ්‍යාපන පරිපාලන)

08/01

කනිෂ්ඨ අංශය අධීක්ෂණ

අංශ ප්‍රධාන සහකාර විදුහල්පති

08/02

ජ්‍යෙෂ්ඨ අංශය අධීක්ෂණය

විධායක කමිටු රැස්වීම

අංශ ප්‍රධාන සහකාර විදුහල්පති

08/05

උසස් පෙළ අංශ අධීක්ෂණය

නි.වි.(උසස් පෙළ)

08/06

උසස් පෙළ අංශ අධීක්ෂණය

නි.විදුහල්පති (උසස් පෙළ)

08/07

විද්‍යා සංගම් පොල

නි.වි.(උසස් පෙළ)/

අංශ ප්‍රධාන ගුරුභවතුන් හා සිසුන්

08/08

විදේශ භාෂා කඳවුර

ජපන් භාෂා ප්‍රධාන භාර ආචාර්ය සහ භාෂා ගුරුභවතුන්

08/09

කනිෂ්ඨ අංශ අධීක්ෂණය

ස.වි.කනිෂ්ඨ අංශය

08/12

කලා අංශ විවිධ ප්‍රසංගය

නි.වි.(උසස් පෙළ)/කලා අංශ ප්‍රධාන සහ ගුරුභවතුන්

08/13

විද්‍යා දිනය සැමරීම

නි.වි.(උසස් පෙළ)/විද්‍යා අංශ ප්‍රධාන හා ගුරුභවතුන් , සිසුන්

08/14

මාධ්‍ය අධ්‍යයන කඳවුර

මාධ්‍ය සංසදය භාර ගුරුභවතුන්

08/15

ගුරු සංවර්ධන වැඩසටහන

නි.වි.අධ්‍යාපන සංවර්ධන

08/16

ජ්‍යෙෂ්ඨ අංශ අධ්‍යාපන චාරිකාව

ස.වි.ජ්‍යෙෂ්ඨ අංශය

08/20

උසස් පෙළ කොටස් වෙළඳ පොල සංගමය

කොටස් වෙළඳ පෙළ සංගමය

08/21

අන්තර් පාසල් චෙස් තරඟය

චෙස් සංගමය භාර ගුරුභවතුන්

08/22

වාණිජ දිනය සැමරීම

නි.වි.(උසස් පෙළ)/වාණිජ අංශ ප්‍රධාන ඇතුළු ගුරුභවතුන් හා සිසුන්

08/23

උසස් පෙළ අධ්‍යාපන චාරිකාව

නි.විදුහල්පති උසස් පෙළ සහ අංශ ප්‍රධාන ඇතුළු ගුරුභවතුන්

08/26

දෙවන වාර පරීක්ෂණය

අංශ ප්‍රධාන , සහකාර විදුහල්පතිවරුන්

08/27

ඡායා රූප සංගම් දිනය/ප්‍රදර්ශනය

ඡායාරූප සංගමය භාර ප්‍රධාන ආචාර්ය

08/28

තාක්ෂණ පොල

නි.වි.(උසස් පෙළ)/තාක්ෂණ අංශ ප්‍රධාන ඇතුළු ගුරුභවතුන්/සිසුන්

08/29

ප්‍රංශ/ජර්මන් භාෂා කඳවුර

විදේශ භාෂා සංසදය භාර ප්‍රධාන ගුරු

08/30

කළමනාකරණ කමිටු රැස්වීම

නි.වි.(අධ්‍යාපන පරිපාලන)

09/04

තාක්ෂණ අංශ ආහාර පොල

නි.වි.(උසස් පෙළ)/තාක්ෂණ අංශ ප්‍රධාන, ගුරුභවතුන් හා සිසුන්

09/05

 

විධායක කමිටු රැස්වීම

 

නි.විදුහල්පති (අධ්‍යාපන පරිපාලන),

ඡායාරූප සංගම් දිනය/ප්‍රසංගය

ඡායාරූප සංගමය

09/10

කලා පොළ

නි.වි.(උසස් පෙළ)/කලා අංශ ප්‍රධාන, ගුරුභවතුන්

09/11

කනිෂ්ඨ අංශය පන්ති රැස්වීම /ප්‍රගති වාර්තා ලබාදීම

ස.වි.කනිෂ්ඨ අංශය

09/12

9/10 ශ්‍රේණි ප්‍රගති වාර්තා ලබාදීම

ස.වි.ජ්‍යෙෂ්ඨ අංශය

09/13

 

11 ශ්‍රේණි ප්‍රගති වාර්තා ලබාදීම

ස.වි.ජ්‍යෙෂ්ඨ අංශය

මහා සභා රැස්වීම

නි.වි.(අධ්‍යාපන පරිපාලන)

09/23

සාහිත්‍ය උළෙල ආරම්භක දින ප්‍රධාන රැස්වීම

නි.වි.(උසස් පෙළ)/කලා අංශ ප්‍රධානී

09/24

ප්‍රංශ/ජර්මන් කඳවුරු ප්‍රසංගය

භාෂා ගුරුභවතුන්

09/25

සාහිත්‍ය දින තරඟ

කලා අංශය

09/26

පොත් ප්‍රදර්ශනය

කලා අංශය

09/27

සංගීත රස වින්දන වැඩසටහන

කලා අංශය

09/30

 

කලා උළෙල

නි.වි.(උසස් පෙළ)/කලා අංශ ප්‍රධානී

කළමනාකරන කමිටු රැස්වීම

නි.වි.(අධ්‍යාපන පරිපාලන)

10/01

ලෝක ළමා හා වැඩිහිට දින සැමරුම

නි.වි.(විෂය සමගාමී)

10/02

කියවීම් මාසය ආරම්භ දින වැඩසටහන

පුස්තකාල කමිටුව

10/03

විධායක කමිටු රැස්වීම

නි.වි.(අධ්‍යාපන පරිපාලන)

10/04

වර්ණ රාත්‍රිය

ක්‍රීඩා අංශය

10/07

තාක්ෂණ ප්‍රදර්ශනය

නි.වි.(උසස් පෙළ)/තාක්ෂණ අංශ ප්‍රධානී, ගුරුභවතුන්, සිසුන්

10/08

තාක්ෂණ ප්‍රදර්ශනය

නි.වි.(උසස් පෙළ)/තාක්ෂණ අංශ ප්‍රධානී, ගුරුභවතුන්, සිසුන්

10/09

තාක්ෂණ දිනය

නි.වි.(උසස් පෙළ)/තාක්ෂණ අංශ ප්‍රධානී, ගුරුභවතුන්, සිසුන්

10/14

පාසල් සෞඛ්‍ය සතිය ආරම්භය

සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව

10/16

ධර්ම දේශනය

බෞද්ධ සංගමය

10/18

ගුරු සංවර්ධන වැඩසටහන

නි.වි.(අධ්‍යාපන සංවර්ධන)

10/21

පාසල් කියවීම් සතිය

පුස්තකාල කමිටුව

10/22

කනිෂ්ඨ අංශ කියවීම් කඳවුර

පුස්තකාල කමිටුව

10/24

ජෙ‍්‍යෂ්ඨ අංශ කියවීම් කඳවුර

පුස්තකාල කමිටුව

10/25

කියවීම් සතිය අවසන් කිරීම

පුස්තකාල කමිටුව

10/28

වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය

නි.වි.(විෂය සමගාමී)/ නි.වි.(අධ්‍යාපන සංවර්ධන)

10/29

පැල සිටුවීමේ වැඩසටහන

පරිසර භට සංගමය

10/30

කළමනාකරණ කමිටු රැස්වීම්

නි.වි.(අධ්‍යාපන පරිපාලන)

11/01

උසස් පෙළ පෙරහුරු පරීක්ෂණය

නි.වි.(උසස් පෙළ) හා අංශ ප්‍රධාන

11/07

විධායක කමිටු රැස්වීම

නි.වි.(අධ්‍යාපන පරිපාලන)

11/18

උ/පෙළ ප්‍රවේශ පත්‍ර ලබාදීම(පරීක්ෂා කිරීම)

නි.වි.(උසස් පෙළ) හා අංශ ප්‍රධානීන්

11/20

ආගමික වතාවත් හා ප්‍රවේශ පත්‍ර ලබාදීම

නි.වි.(උසස් පෙළ) හා අංශ ප්‍රධානීන්

2025/01/02

විධායක කමිටු රැස්වීම

නි.වි.(අධ්‍යාපන පරිපාලන)

01/06

තුන්වන වර වාර පරීක්ෂණය

සියළුම සහකාර විදුහල්පති

01/20

පොත් බෙදා දීම 6-10 ශ්‍රේණි

අංශ ප්‍රධාන හා ශ්‍රේණි ප්‍රධාන, ගුරුභවතුන්

01/22

කනිෂ්ඨ අංශ පන්ති රැස්වීම

ස.වි.,අංශ ප්‍රධාන, කනිෂ්ඨ අංශය

01/23

10,9 ශ්‍රේණි පන්ති රැස්වීම

ප්‍රගති වාර්තා ලබාදීම

ස.වි.,අංශ ප්‍රධාන, ජ්‍යෙෂ්ඨ අංශය

01/24

11 ශ්‍රේණි පන්ති රැස්වීම

 විද්‍යා අංශ පන්ති රැස්වීම

ස.වි.,අංශ ප්‍රධාන, ජ්‍යෙෂ්ඨ අංශය

විද්‍යා අංශ ප්‍රධාන

01/27

වාණිජ අංශ පන්ති රැස්වීම

තාක්ෂණ අංශ ප්‍රධාන

01/28

තාක්ෂණ අංශ පන්ති රැස්වීම

නි.වි.(උසස් පෙළ) /කලා අංශ ප්‍රධාන

01/30

කලා අංශ පන්ති රැස්වීම

නි.වි.(උසස් පෙළ) /කලා අංශ ප්‍රධාන

01/31

 

නිල ඇඳුම් ලබාදීම

නි.වි.(අධ්‍යාපන පරිපාලන)

මහා සභා රැස්වීම

නි.වි.(අධ්‍යාපන පරිපාලන)