සාරානාත් විද්‍යාලය

කුලියාපිටිය

සාරානාත් විද්‍යාලය

Annual Sports meet of Saranath College 2024

Prefect Board of 2024-2025

Sara' Thilothilakavandana 2024

slider2.png
slider2.png
පාසල ආරම්භ වූ දිනය 1882 දෙසැම්බර් 01
ජාතික පාසලක් වූ දිනය 2019.10.02
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 13603
සංගණන අංකය

17490

පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 07 රූඩ් 02 පර්චස් 12 
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල 
කලාපය කුලියාපිටිය 
කොට්ඨාසය කුලියාපිටිය 
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුලියාපිටිය බටහිර 
ග්‍රාම සේවක වසම කුලියාපිටිය 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 60200
මුළු ශ්‍රේණි ගණන 08
මුළු පන්ති ගණන 72
2024 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන 2811
2024 මාර්තු  මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 124
පාසලේ වර්ණය නිල් සහ සුදු