|
දිනය |
ක්‍රියාකාරකම් | සංවිධානය |
|
2024/02/02 |
2023 තුන්වන වාරය 2 වන අදියර ආරම්භය ආගමික වතාවත්, සෙත් පිරිත් දේශනය |
ශිෂ්‍ය නායක මණ්ඩලය |
|
කලා, වාණිජ, තාක්ෂණ අංශ ප්‍රගති වාර්තා ලබාදීම දෙමාපිය රැස්වීම |
උසස් පෙළ (සමස්ත) අංශ ප්‍රධාන අංශ ප්‍රධාන ගුරුභවතුන් |
|
|
02/05 |
6-11 වාර පරීක්ෂණ ආරම්භ වීම |
කනිෂ්ඨ අංශය, ජ්‍යෙෂ්ඨ අංශය,ශ්‍රේණි ප්‍රධාන,අංශ ප්‍රධාන හා සහකාර විදුහල්පති |
|
විද්‍යා අංශයේ ප්‍රගති වාර්තා ලබාදීම දෙමාපිය රැස්වීම් |
සමස්ත අංශ ප්‍රධාන, විද්‍යා අංශ ප්‍රධාන |
|
| උසස් පෙළ අභ්‍යන්තර සිසුන් දිශාභිමුඛ කිරීම | ||
|
02/06 |
උසස් පෙළ භාහිර සිසුන් දිශාභිමුඛ කිරීම |
සමස්ථ අංශ ප්‍රධාන, අංශ ප්‍රධාන ගුරුභවතුන්, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක |
|
02/07 |
කලා අංශය - 12 ශ්‍රේණිය පන්ති ආරම්භය |
කලා අංශ ප්‍රධාන, පන්ති භාර ගුරුභවතුන් |
|
02/09 |
වාණිජ අංශය - 12 ශ්‍රේණිය පන්ති ආරම්භය |
වාණිජ අංශය පන්ති භාර ගුරුභවතුන් |
|
02/12 |
තාක්ෂණ අංශය - 12 ශ්‍රේණිය පන්ති ආරම්භය |
තාක්ෂණ අංශ ප්‍රධාන හා ගුරුභවතුන් |
|
02/16 |
නිවාසාන්තර ක්‍රීඩා තරඟ ආරම්භ කිරීම |
ක්‍රීඩා කමිටුව |
|
02/26 |
කනිෂ්ඨ අංශයේ ප්‍රගති වාර්තා ලබාදීම හා පන්ති රැස්වීම |
කනිෂ්ඨ අංශ ප්‍රධාන අංශ ප්‍රධාන,සහකාර විදුහල්පති 9 ශ්‍රේණිය ගුරුභවතුන් |
|
02/27 |
9 ශ්‍රේණිය පන්ති රැස්වීම |
ජ්‍යේෂ්ඨ අංශ ප්‍රධාන අංශ ප්‍රධාන,සහකාර විදුහල්පති 10 ශ්‍රේණිය ගුරුභවතුන් |
|
02/28 |
10 ශ්‍රේණිය පන්ති රැස්වීම |
ජ්‍යේෂ්ඨ අංශ ප්‍රධාන අංශ ප්‍රධාන,සහකාර විදුහල්පති 10 ශ්‍රේණිය ගුරුභවතුන් |
|
02/29 |
10 ශ්‍රේණිය පන්ති රැස්වීම |
ජ්‍යේෂ්ඨ අංශ ප්‍රධාන අංශ ප්‍රධාන,සහකාර විදුහල්පති 11 ශ්‍රේණිය ගුරුභවතුන් |
|
03/01 |
සිසුන් ඉහළ පන්තිවලට දැමීම |
අංශ ප්‍රධාන, සහකාර විදුහල්පති අංශ හා ශ්‍රේණි ප්‍රධාන ගුරුභ වතුන් |
|
03/04 |
6 ශ්‍රේණිය සිසුන් සඳහා සම්මුඛ පරීක්ෂණ |
කනිෂ්ඨ අංශ ප්‍රධාන සහකාර විදුහල්පති/අංශ ප්‍රධාන |
|
03/06 |
6 ශ්‍රේණිය සිසුන් බඳවා ගැනීම |
කනිෂ්ඨ අංශ ප්‍රධාන සහකාර විදුහල්පති/අංශ ප්‍රධාන |
|
03/07 |
විධායක කමිටු රැස්වීම |
නි.වි.(පරිපාලන) |
|
03/11 |
ගුරු සාකච්ඡාව |
නි.වි.(පරිපාලන) |
|
03/15 |
සිංහල භාෂා තරඟ |
සිංහල භාෂා ගුරුභවතුන් |
|
03/22 |
ඉංග්‍රීසි භාෂා තරඟ |
ඉංග්‍රීසි භාෂා ගුරුභවතුන් |
|
03/28
|
සමාජ විද්‍යා තරඟ |
සමාජ විද්‍යා ගුරුභවතුන් |
|
මහ සභා රැස්වීම |
නි.වි.(පරිපාලන) |
|
|
04/01 |
කළමනාකරණ කමිටු රුස්වීම |
නි.වි.(පරිපාලන) |
|
04/04 |
විධායක කමිටු රැස්වීම |
නි.වි.(පරිපාලන) |
|
04/09 |
අවුරුදු උත්සවය |
ක්‍රීඩා කමිටුව |
|
04/24 |
පාසල ආරම්භය ආගමික වතාවත් සිදු කිරීම |
බෞද්ධ සංගමය ශිෂ්‍ය නායක මණ්ඩලය |
|
04/26 |
සාමාන්‍ය පෙළ ප්‍රෙව්ශ පත්‍ර ලබා දීම ආගමික වතාවත් සහ සෙත් පිරිත් දේශනය |
ස.විදුහල්පති/අංශ ප්‍රධාන පන්ති භාර ගුරුභවතුන් |
|
04/30 |
ගුරු සාකච්ඡාව |
නි.වි.(පරිපාලන) |
|
05/02 |
විධායක කමිටු රැස්වීම |
නි.වි.(පරිපාලන) |
|
06/10 |
කළමනාකරණ කමිටු රැස්වීම |
නි.වි.(පරිපාලන) |
|
06/11 |
පළමු වාර පරීක්ෂණ ආරම්භ කිරීම |
විභාග කමිටුව |
|
06/20 |
පොසොන් දින ආගමික කටයුතු |
බෞද්ධ සංගමය |
|
07/04 |
විධායක කමිටු රැස්වීම |
නි.වි.(පරිපාලන) |
|
07/08 |
ප්‍රගති වාර්තා ලබා දීම හා පන්ති රැස්වීම්/කනිෂ්ඨ අංශය |
ස.විදුහල්පතිවරුන්/අංශ ප්‍රධාන ගුරුභවතුන් |
|
07/09 |
ප්‍රගති වාර්තා ලබා දීම හා පන්ති රැස්වීම් - 9 ශ්‍රේණිය / කලා අංශය |
ස.විදුහල්පතිවරුන්/අංශ ප්‍රධාන ගුරුභවතුන් |
|
07/10 |
ප්‍රගති වාර්තා දීම හා පන්ති රැස්වීම 10 ශ්‍රේණිය / වාණිජ අංශය |
ස.විදුහල්පතිවරුන්/අංශ ප්‍රධාන ගුරුභවතුන් |
|
07/11 |
ප්‍රගති වාර්තා දීම හා පන්ති රැස්වීම 11 ශ්‍රේණිය / විද්‍යා අංශය |
ස.විදුහල්පතිවරුන්/අංශ ප්‍රධාන ගුරුභවතුන් |
|
07/12 |
ප්‍රගති වාර්තා දීම හා පන්ති රැස්වීම තාක්ෂණ අංශය |
ස.විදුහල්පතිවරුන්/අංශ ප්‍රධාන ගුරුභවතුන් |
|
07/15 |
තාක්ෂණ පොල |
සංවිධානය තාක්ෂණ අංශ ප්‍රධාන ඇතුළු ගුරුභවතුන්, සිසුන් |
|
07/16 |
බාලදක්ෂ චාරිකාව |
ඛණ්ඩභාර ගුරුභවතා |
|
07/17 |
ශාන්ත ජෝන් ගිලන් රථ කදවුර |
භාර ප්‍රධාන අචාර්ය |
|
07/18 |
නායකත්ව පුහුණු වැඩසටහන |
ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්ය මණ්ඩලය |
|
07/19 |
පෙර ඇසල පෝය ධර්ම දේශනය |
බෞද්ධ සංගමය |
|
07/22 |
බාලදක්ෂ සතිය ආරම්භය |
ඛණ්ඩභාර ආචාර්ය |
|
07/23 |
විදේශ භාෂා කදවුර / ප්‍රසංගය |
ප්‍රංශ/ජර්මන් විෂය භාර ආචාර්යවරු |
|
07/24 |
වාණිජ අංශ ආහාර පොල |
වාණිජ අංශ ප්‍රධාන ඇතුළු ගුරුභවතුන්, සිසුන් |
|
07/25 |
වාණිජ සංගම් තරඟ |
වාණිජ අංශ ප්‍රධාන ඇතුළු ගුරුභවතුන් |
|
07/26 |
අන්තර් පාසල් ක්‍රිකට් තරඟ |
ක්‍රිකට් ක්‍රීඩා භාර ආචාර්ය |
|
07/29 |
නව නිපැයුම් ප්‍රදර්ශනය |
නව නිපැයුම් භාර ආචාර්ය |
|
07/30 |
කාන්තා ශිෂ්‍යභට කඳවුර ආරම්භය |
ශිෂ්‍යභට ඛණ්ඩය භාර ගුරුභවතා/ පුහුණුකරු |
|
07/31 |
කළමනාකරණ කමිටු රැස්වීම් |
නි.වි.(අධ්‍යාපන පරිපාලන) |
|
08/01 |
කනිෂ්ඨ අංශය අධීක්ෂණ |
අංශ ප්‍රධාන සහකාර විදුහල්පති |
|
08/02 |
ජ්‍යෙෂ්ඨ අංශය අධීක්ෂණය විධායක කමිටු රැස්වීම |
අංශ ප්‍රධාන සහකාර විදුහල්පති |
|
08/05 |
උසස් පෙළ අංශ අධීක්ෂණය |
නි.වි.(උසස් පෙළ) |
|
08/06 |
උසස් පෙළ අංශ අධීක්ෂණය |
නි.විදුහල්පති (උසස් පෙළ) |
|
08/07 |
විද්‍යා සංගම් පොල |
නි.වි.(උසස් පෙළ)/ අංශ ප්‍රධාන ගුරුභවතුන් හා සිසුන් |
|
08/08 |
විදේශ භාෂා කඳවුර |
ජපන් භාෂා ප්‍රධාන භාර ආචාර්ය සහ භාෂා ගුරුභවතුන් |
|
08/09 |
කනිෂ්ඨ අංශ අධීක්ෂණය |
ස.වි.කනිෂ්ඨ අංශය |
|
08/12 |
කලා අංශ විවිධ ප්‍රසංගය |
නි.වි.(උසස් පෙළ)/කලා අංශ ප්‍රධාන සහ ගුරුභවතුන් |
|
08/13 |
විද්‍යා දිනය සැමරීම |
නි.වි.(උසස් පෙළ)/විද්‍යා අංශ ප්‍රධාන හා ගුරුභවතුන් , සිසුන් |
|
08/14 |
මාධ්‍ය අධ්‍යයන කඳවුර |
මාධ්‍ය සංසදය භාර ගුරුභවතුන් |
|
08/15 |
ගුරු සංවර්ධන වැඩසටහන |
නි.වි.අධ්‍යාපන සංවර්ධන |
|
08/16 |
ජ්‍යෙෂ්ඨ අංශ අධ්‍යාපන චාරිකාව |
ස.වි.ජ්‍යෙෂ්ඨ අංශය |
|
08/20 |
උසස් පෙළ කොටස් වෙළඳ පොල සංගමය |
කොටස් වෙළඳ පෙළ සංගමය |
|
08/21 |
අන්තර් පාසල් චෙස් තරඟය |
චෙස් සංගමය භාර ගුරුභවතුන් |
|
08/22 |
වාණිජ දිනය සැමරීම |
නි.වි.(උසස් පෙළ)/වාණිජ අංශ ප්‍රධාන ඇතුළු ගුරුභවතුන් හා සිසුන් |
|
08/23 |
උසස් පෙළ අධ්‍යාපන චාරිකාව |
නි.විදුහල්පති උසස් පෙළ සහ අංශ ප්‍රධාන ඇතුළු ගුරුභවතුන් |
|
08/26 |
දෙවන වාර පරීක්ෂණය |
අංශ ප්‍රධාන , සහකාර විදුහල්පතිවරුන් |
|
08/27 |
ඡායා රූප සංගම් දිනය/ප්‍රදර්ශනය |
ඡායාරූප සංගමය භාර ප්‍රධාන ආචාර්ය |
|
08/28 |
තාක්ෂණ පොල |
නි.වි.(උසස් පෙළ)/තාක්ෂණ අංශ ප්‍රධාන ඇතුළු ගුරුභවතුන්/සිසුන් |
|
08/29 |
ප්‍රංශ/ජර්මන් භාෂා කඳවුර |
විදේශ භාෂා සංසදය භාර ප්‍රධාන ගුරු |
|
08/30 |
කළමනාකරණ කමිටු රැස්වීම |
නි.වි.(අධ්‍යාපන පරිපාලන) |
|
09/04 |
තාක්ෂණ අංශ ආහාර පොල |
නි.වි.(උසස් පෙළ)/තාක්ෂණ අංශ ප්‍රධාන, ගුරුභවතුන් හා සිසුන් |
|
09/05
|
විධායක කමිටු රැස්වීම
|
නි.විදුහල්පති (අධ්‍යාපන පරිපාලන), |
|
ඡායාරූප සංගම් දිනය/ප්‍රසංගය |
ඡායාරූප සංගමය |
|
|
09/10 |
කලා පොළ |
නි.වි.(උසස් පෙළ)/කලා අංශ ප්‍රධාන, ගුරුභවතුන් |
|
09/11 |
කනිෂ්ඨ අංශය පන්ති රැස්වීම /ප්‍රගති වාර්තා ලබාදීම |
ස.වි.කනිෂ්ඨ අංශය |
|
09/12 |
9/10 ශ්‍රේණි ප්‍රගති වාර්තා ලබාදීම |
ස.වි.ජ්‍යෙෂ්ඨ අංශය |
|
09/13
|
11 ශ්‍රේණි ප්‍රගති වාර්තා ලබාදීම |
ස.වි.ජ්‍යෙෂ්ඨ අංශය |
|
මහා සභා රැස්වීම |
නි.වි.(අධ්‍යාපන පරිපාලන) |
|
|
09/23 |
සාහිත්‍ය උළෙල ආරම්භක දින ප්‍රධාන රැස්වීම |
නි.වි.(උසස් පෙළ)/කලා අංශ ප්‍රධානී |
|
09/24 |
ප්‍රංශ/ජර්මන් කඳවුරු ප්‍රසංගය |
භාෂා ගුරුභවතුන් |
|
09/25 |
සාහිත්‍ය දින තරඟ |
කලා අංශය |
|
09/26 |
පොත් ප්‍රදර්ශනය |
කලා අංශය |
|
09/27 |
සංගීත රස වින්දන වැඩසටහන |
කලා අංශය |
|
09/30
|
කලා උළෙල |
නි.වි.(උසස් පෙළ)/කලා අංශ ප්‍රධානී |
|
කළමනාකරන කමිටු රැස්වීම |
නි.වි.(අධ්‍යාපන පරිපාලන) |
|
|
10/01 |
ලෝක ළමා හා වැඩිහිට දින සැමරුම |
නි.වි.(විෂය සමගාමී) |
|
10/02 |
කියවීම් මාසය ආරම්භ දින වැඩසටහන |
පුස්තකාල කමිටුව |
|
10/03 |
විධායක කමිටු රැස්වීම |
නි.වි.(අධ්‍යාපන පරිපාලන) |
|
10/04 |
වර්ණ රාත්‍රිය |
ක්‍රීඩා අංශය |
|
10/07 |
තාක්ෂණ ප්‍රදර්ශනය |
නි.වි.(උසස් පෙළ)/තාක්ෂණ අංශ ප්‍රධානී, ගුරුභවතුන්, සිසුන් |
|
10/08 |
තාක්ෂණ ප්‍රදර්ශනය |
නි.වි.(උසස් පෙළ)/තාක්ෂණ අංශ ප්‍රධානී, ගුරුභවතුන්, සිසුන් |
|
10/09 |
තාක්ෂණ දිනය |
නි.වි.(උසස් පෙළ)/තාක්ෂණ අංශ ප්‍රධානී, ගුරුභවතුන්, සිසුන් |
|
10/14 |
පාසල් සෞඛ්‍ය සතිය ආරම්භය |
සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව |
|
10/16 |
ධර්ම දේශනය |
බෞද්ධ සංගමය |
|
10/18 |
ගුරු සංවර්ධන වැඩසටහන |
නි.වි.(අධ්‍යාපන සංවර්ධන) |
|
10/21 |
පාසල් කියවීම් සතිය |
පුස්තකාල කමිටුව |
|
10/22 |
කනිෂ්ඨ අංශ කියවීම් කඳවුර |
පුස්තකාල කමිටුව |
|
10/24 |
ජේයෂ්ඨ අංශ කියවීම් කඳවුර |
පුස්තකාල කමිටුව |
|
10/25 |
කියවීම් සතිය අවසන් කිරීම |
පුස්තකාල කමිටුව |
|
10/28 |
වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය |
නි.වි.(විෂය සමගාමී)/ නි.වි.(අධ්‍යාපන සංවර්ධන) |
|
10/29 |
පැල සිටුවීමේ වැඩසටහන |
පරිසර භට සංගමය |
|
10/30 |
කළමනාකරණ කමිටු රැස්වීම් |
නි.වි.(අධ්‍යාපන පරිපාලන) |
|
11/01 |
උසස් පෙළ පෙරහුරු පරීක්ෂණය |
නි.වි.(උසස් පෙළ) හා අංශ ප්‍රධාන |
|
11/07 |
විධායක කමිටු රැස්වීම |
නි.වි.(අධ්‍යාපන පරිපාලන) |
|
11/18 |
උ/පෙළ ප්‍රවේශ පත්‍ර ලබාදීම(පරීක්ෂා කිරීම) |
නි.වි.(උසස් පෙළ) හා අංශ ප්‍රධානීන් |
|
11/20 |
ආගමික වතාවත් හා ප්‍රවේශ පත්‍ර ලබාදීම |
නි.වි.(උසස් පෙළ) හා අංශ ප්‍රධානීන් |
|
2025/01/02 |
විධායක කමිටු රැස්වීම |
නි.වි.(අධ්‍යාපන පරිපාලන) |
|
01/06 |
තුන්වන වර වාර පරීක්ෂණය |
සියළුම සහකාර විදුහල්පති |
|
01/20 |
පොත් බෙදා දීම 6-10 ශ්‍රේණි |
අංශ ප්‍රධාන හා ශ්‍රේණි ප්‍රධාන, ගුරුභවතුන් |
|
01/22 |
කනිෂ්ඨ අංශ පන්ති රැස්වීම |
ස.වි.,අංශ ප්‍රධාන, කනිෂ්ඨ අංශය |
|
01/23 |
10,9 ශ්‍රේණි පන්ති රැස්වීම ප්‍රගති වාර්තා ලබාදීම |
ස.වි.,අංශ ප්‍රධාන, ජ්‍යෙෂ්ඨ අංශය |
|
01/24 |
11 ශ්‍රේණි පන්ති රැස්වීම විද්‍යා අංශ පන්ති රැස්වීම |
ස.වි.,අංශ ප්‍රධාන, ජ්‍යෙෂ්ඨ අංශය විද්‍යා අංශ ප්‍රධාන |
|
01/27 |
වාණිජ අංශ පන්ති රැස්වීම |
තාක්ෂණ අංශ ප්‍රධාන |
|
01/28 |
තාක්ෂණ අංශ පන්ති රැස්වීම |
නි.වි.(උසස් පෙළ) /කලා අංශ ප්‍රධාන |
|
01/30 |
කලා අංශ පන්ති රැස්වීම |
නි.වි.(උසස් පෙළ) /කලා අංශ ප්‍රධාන |
|
01/31
|
නිල ඇඳුම් ලබාදීම |
නි.වි.(අධ්‍යාපන පරිපාලන) |
|
මහා සභා රැස්වීම |
නි.වි.(අධ්‍යාපන පරිපාලන) |





