සාරානාත් විද්‍යාලය

කුලියාපිටිය

සාරානාත් විද්‍යාලය

Untitled3.png
whatsapp-image-2024-03-04-at-09.17.48_59cbe474.jpg
slider2.png

සාරානාත් විද්‍යාලය වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කණිෂ්ඨ,ජ්‍යෙෂ්ඨ හා උසස් පෙළ ලෙස අංශ තුනක් යටතේ ක්‍රියාත්මක වේ.ඇතුගල්පුරවරයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුලින් විශිෂ්ඨ දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

ජාති, ආගම්, කුල භේදයෙන් තොරව සියලුම දරු දැරියන්ට අධ්‍යාපනයේ සම අවස්ථා ලබා දෙමින් ජාතික අධ්‍යාපන අරමුණු කරා පියනැගීම අපේ මෙහෙවර වේ.

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුලින් විශිෂ්ඨ දරුවෙක්

ජාති, ආගම්, කුල භේදයෙන් තොරව සියලුම දරු දැරියන්ට අධ්‍යාපනයේ සම අවස්ථා ලබා දෙමින් ජාතික අධ්‍යාපන අරමුණු කරා පියනැගීම අපේ මෙහෙවර වේ.

Annual Sports meet of Saranath College 2024

Prefect Board of 2024-2025

Sara' Thilothilakavandana 2024

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

සාරානාත් විද්‍යාලය